Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 07 ක පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගයෙන් කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (23) සමත් වුණා.

විසාකාපට්නම් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණයි.

ලකුණු 129 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 11.5 ක් තුළ කඩුලු 03 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ඒ අනුව, දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තරග 2 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූයේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *