Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ගෙන් ලෝක වාර්තාවක්

කාන්තා ටෙස්ට් තරග ඉතිහසයේ අඛණ්ඩව ඉනිම් 03 කදී ශතක වාර්තා කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට ඔස්ට්‍රේලියා ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් අද (07) වාර්තා අතරට එක්වුණා.
 
ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ මේ වනවිට පර්ත් හීදී පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුරදීයි.
 
එහිදී ඇය පන්දු 171 කට මුහුණ දෙමින් ලකුණු 129 ක් රැස්කළා.
 
මීට පෙර ඇනබෙල් ක්‍රීඩාකළ ටෙස්ට් ඉනිම් දෙකේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 210 ක් සහ එංගලන්තයට එරෙහිව ලකුණු 163 ක් රැස්කිරීමට සමත් වුණා.
 
මෙවැනි දක්ෂතාවයක් ලෝක කාන්තා ජාත්‍යන්තර ටෙස්ට් තරග ඉතිහාසයේ දී ක්‍රීඩිකාවක් ප්‍රදර්ශනය කර ඇත්තේ පළමු වතවටයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More
Oman-vs-Zimbabwe-T20-World-Cup-Cricket-1-Sikandar-Raza
Read More
w6zcges6dorepjxznndj
Read More
412673
Read More