Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාව පරදා වාර්තා අතරට ගිය දකුණු අප්‍රිකාව

ඉන්දියානු භූමිය තුළදී විදෙස් කණ්ඩායමක් ලකුණු හඹාගොස් ජය ලැබූ හොඳම අවස්ථාවේ වාර්තාව සම කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.
 
ඒ ඉන්දියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 359 ක ඉලක්කයක් සාර්ථක හඹාගොස් දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ලැබීමත් සමඟයි.
 
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් වන අතර ඔවුන් 2019 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව Mohali හීදී ලකුණු 359 ක ඉලක්කයක් සාර්ථකව හඹාගොස් තිබුණා.
 
එමෙන්ම එය සැළකෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරගයකදී ලකුණු හඹාගොස් ජයගත් තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More