Where the Life Meets Cricket

info@cricketlk.com

ආසියානු නැගීඑන තරු ක්‍රිකට් තරගාවලිය - ඉන්දියාව ගෙදර යවා ශ්‍රී ලංකාව අවසන් සටනට

ඉන්දීය ‘A’ කණ්ඩායම කඩුලු 8කින් පරාජය කර ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අද (26) සමත්විය.

 

පළමු අවසන් පූර්ව තරගය ලෙස දෝහා හි   ‘West End Park’ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 318ක ඉලක්කය කඩුලු 2දැවී තරගයේ  42 (41.3)වැනි පන්දුවාරයේදී පසුකරයෑමට පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *