Where the Life Meets Cricket

info@cricketlk.com

අවසානය තෙක් සටන අත්නොහැරි සිම්බාබ්වේ සමකල වාර්තාව

ජාත්‍යන්තර T20 තරග රටාව තුළ 10 වන කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ දෙවන හොඳම ලකුණු සබදතාවයේ වාර්තාව සම කිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන රයන් බර්ල් සහ රිචඩ් න්ගරාවා ඊයේ (23) සමත් වුණා.

ඒ තුන්කොන් තරගාවලියට සමගාමීව පැවති පකිස්ථානයට එරෙහි තරගය අතරතුරදීයි.

එහිදී ඔවුන් දෙදෙනා ලකුණු 44 ක සබඳතාවක් ගොඩනැගුවා.

පළමුවෙන් මෙම වාර්තාව තබනු ලැබුවේ අයර්ලන්ත ක්‍රීඩකයන් වන Barry McCarthy සහ Joshua Little විසින් 2021 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩබ්ලින් හිදීයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More