අවසන් මහා තරගයේදීත් ක්‍රිකට් වාර්තා අලුත් කළ ලෝරා වොල්වාර්ඩ්
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩිකාවක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් අද (02) සමත් වුණා.
ඒ මේ වනවිට පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුරදීයි.
මෙලෙස ඇය අලුත් කළේ ඔස්ට්‍රේලියා නායිකා එලීසා හේලි විසින් 2022 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තැබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්.
එලීසා හේලි 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සමස්ත ලකුණු 509 ක් රැස්කර තිබුණා.
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් එම කඩයිම පසුකර ගියා.
Share This Post
Post a comment

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී...

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තාමෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ගෙන් ලෝක වාර්තාවක්
කාන්තා ටෙස්ට් තරග ඉතිහසයේ අඛණ්ඩව ඉනිම්...

අද තරගයේදී ලාංකිකයන්ගේ සහයත් පකිස්ථානයට ?විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට...

ඉන්දියාවේ Semi Final බලාපොරොත්තු යළිත් අලුත් වෙයි
බ්‍රහස්පතින්දා වන තෙක් ඉන්දියාවට පන්දු වාර 20 ලෝක කුසලාන...

එංගලන්ත නායකයා වාර්තා 02 ක් තියයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව...

සති 02 කදී පැතුම් – කුසල් – කමිඳු පෙරමුණටම
2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
මෙතෙක්...
No posts found


