Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා A කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී ජයක් 

ඉන්දිය A කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරයේදී ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. 

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 49.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 265කි. 

 

ජයග්‍රහණය සඳහා ලකුණු 266ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවි ලකුණු 265ක් ලබාගැනීමට සමත්වූහ. 

 

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සුපිරි පන්දුවාරයකින් තීරණය කිරීමට තරග විනිසුරුවරුන් කටයුතු කළහ. 

 

සුපිරි පන්දුවාරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *