Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල කොන්ත්‍රාත් ක්‍රීඩකයන් 46 දෙනාගේ නාම ලයිස්තුව

2026-2027 කාල පරිච්ඡේදය සඳහා ශ්රී ලංකා ක්රිකට් හී නිල කොන්ත්රාත්තු හිමිකරගත් ක්රීඩකයන් 46 දෙනාගේ නාම ලයිස්තුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කලා. 

2026 වසරේ අප්රේල් මස 1 වනදා සිට 2027 වසරේ මාර්තු මස 31 වනදා දක්වා වන වසරක කාල පරිච්ඡේදයක් සඳහා මෙම කොන්ත්රාත්තුව වලංගු වන බවයි නිවේදනය කලේ.

A1, A2, B1, B2, C1 යන අයුරින් මෙම ක්රීඩක කොන්ත්රාත්තුන් වර්ගකර ඇති අතර එය සඳහා ක්රීඩකයන් අඛණ්ඩව දැක්වු දක්ෂතා, ශාරීරික යෝග්යතා සහා තවත් ජාතික මට්ටමේ ක්රීඩා කිරීමට අවශ්ය හේතු සාධක කිහිපයක් සලකා බලා තිබෙනවා.

 

මෙහිදී ක්රීඩකයෙකුට ලැබෙන උපරිම වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් 130,000 ක් (A1 කාණ්ඩය) වන අතර, අවම වැටුප වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 10,000 ක් වෙනවා.

කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, සුපිරි පිතිකරු පැතුම් නිශ්ශංක සහ තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංග මෙවරත් ඉහළම වැටුප් තලයන් හිමිකර ගනිමින් තමන්ගේ වටිනාකම ඔප්පු කර තිබෙනවා.

මෙම කොන්ත්රාත්තුව 2026.04.01 සිට 2027.03.31 දක්වා වලංගුයි.

1. Kusal Mendis
2. Dhananjaya de Silva
3. Dinesh Chandimal
4. Wanindu Hasaranga
5. Pathum Nissanka
6. Charith Asalanka
7. Kamindu Mendis
8. Dushmantha Chameera
9. Asitha Fernando
10. Dasun Shanaka
11. Maheesh Theekshana
12. Janith Liyanage
13. Dunith Wellalage
14. Niroshan Dickwella
15. Jeffrey Vandersay
16. Prabath Jayasuriya
17. Vishwa Fernando
18. Matheesha Pathirana
19. Dilshan Madushanka
20. Pavan Rathnayake
21. Eshan Malinga
22. Milan Rathnayake
23. Lahiru Kumara
24. Kasun Rajitha
25. Avishka Fernando
26. Sadeera Samarawickrama
27. Ramesh Mendis
28. Kamil Mishara
29. Binura Fernando
30. Nuwan Thushara
31. Sonal Dinusha
32. Sahan Arachchige
33. Pramod Madushan
34. Lasith Croospulle
35. Lahiru Udara
36. Nuwanidu Fernando
37. Vijayakanth Viyaskanth
38. Isitha Wijesundera
39. Nishan Madushka
40. Akila Dananjaya
41. Chamika Karunaratne
42. Pasindu Sooriyabandara
43. Mohammed Shiraz
44. Wanuja Sahan
45. Dilum Sudeera
46. Tharindu Ratnayake

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *