Where the Life Meets Cricket

info@cricketlk.com

වාර්තාවක් සමඟින් බංග්ලාදේශය පරාජය කළ සිංහයෝ! හොංකොං සික්සස් පිටියේ සුපිරි හඹායෑමක්!

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි සාර්ථකම ලකුණු හඹායෑම වාර්තා කරමින් බංග්ලාදේශය එක් කඩුල්ලකින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. 👏

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 127ක් රැස් කළා.

🎯 ලකුණු 128ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5.2ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් සුපිරි ජයක් වාර්තා කළා.

💯 ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ දස්කමක් දැක්වූ විශේන් හැළඹගේ පන්දු 17කින් නොදැවී ලකුණු 80ක් රැස් කළේ දැවැන්ත ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින්!

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *