Where the Life Meets Cricket

info@cricketlk.com

වසර 23 කට පසු ශ්‍රී ලංකාවට කොදෙව් හිදී තරගාවලි ජයක්

වසර 23 කට පසු බටහිර ඉන්දීය කොදෙව් හිදී එක්දින ක්රිකට් තරගාවලි ජයක් හිමිකරගැනීමට ශ්රී ලංකාව සමත්වුණා. 
 
ඒ 03 වන එක්දින තරගයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීමත් සමගයි.
 
පළමු එක්දින තරගයෙන් ශ්රී ලංකාවට ලකුණු 41 ක ජයක් හිමිවුණා.
 
එහෙත් 02 වන 03 වන එක්දින තරග වර්ෂාව හේතුවෙන් පැවැත්වුණේ නැහැ.
 
ඒ අනුව 1-0 ක් ලෙස එක්දින තරගාවලි ජය ශ්රී ලංකාවට හිමිවුණා.
 
මෙය වැදගත් වන්නේ 2003 වසරෙන් පසු ශ්රී ලංකාව කොදෙව් හිදී ලැබූ පළමු එක්දින තරගාවලි ජය මෙය වීමයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *