Where the Life Meets Cricket

info@cricketlk.com

ලිට්න් දාස් LPL 2026 තරගාවලියෙන් ඉවත් වෙයි

බංග්ලාදේශ පිතිකරු ලිටන් කුමාර් දාස් ට මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
 
ඒ ආබාධ තත්වයක් හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
 
මෙවර LPL තරගාවලියේ ලිටන් දාස් Galle Gallents කණ්ඩායම සමඟ සෘජුව ගිවිසුම්ගත වී තිබුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *