Where the Life Meets Cricket

info@cricketlk.com

මොහොමඩ් හැරිස් LPL 2026 තරඟාවලියෙන් ඉවතට

පාකිස්තාන සුපිරි ක්රීඩක මොහොමඩ් හැරිස් මෙවර LPL තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 🏏💥🇵🇰🇱🇰
 
ඒ Global Super League (GSL) තරඟාවලියේදී ගයානා ඇමසන් වෝරියර්ස් (Guyana Amazon Warriors) කණ්ඩායම සමඟ ඇති ගිවිසුම්ගත බැඳීම් හේතුවෙන්,
 
​පසුගිය LPL ක්රීඩක කෙටුම්පත් කිරීමේදී (Draft) මොහොමඩ් හැරිස්ව ඩොලර් 20,000ක වටිනාකමකින් යුත් Classic කාණ්ඩය යටතේයි කලම්බෝ Caps කණ්ඩායම තෝරාගෙන තිබුණේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *