ශ්‍රී ලංකා – ඉන්දියා – ඇෆ්ගන් A කණ්ඩායම් තරග වදින තුන්කොන් එක්දින තරගාවලිය හා ඉන්දීය A කණ්ඩායම සමග සිව්දින තරගාවලිය සදහා වූ ශ්‍රී ලංකා A සංචිත නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ‘A’, ඉන්දීය ‘A’ සහ ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම් ඇතුළත් වන තුන්කොන් එක්දින තරගාවලිය ජුනි 9 වන දින සිට දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RDICS) පැවැත්වේ.
ශ්‍රී ලංකා ‘A’ සහ ඉන්දීය ‘A’ කණ්ඩායම් අතර සිව්දින තරගාවලිය ගාල්ලේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (GICS) පැවැත්වෙන අතර පළමු තරගය 2026 ජුනි 25 වන දින ආරම්භ වීමට නියමිතය.
One Day Squad ![]()
1. Niroshan Dickwella (VC and WK)
2. Avishka Fernando
3. Nuwanidu Fernando
4. Sadeera Samarawickrama (WK)
5. Sahan Arachchige (C)
6. Ahan Wickramasinghe
7. Chamika Karunaratne
8. Wanuja Sahan
9. Vijayakanth Viyaskanth
10. Mohamed Shiraz
11. Dulaj Samuditha
12. Vishen Halambage
13. Ravindu Fernando
14. Chamika Gunasekara
15. Garuka Sanketh
16. Kugadas Mathulan
Four Day Squad ![]()
1. Pawantha Weerasinghe
2. Sohan de Livera
3. Nuwanidu Fernando
4. Ashen Bandara
5. Sahan Arachchige (C)
6. Ahan Wickramasinghe
7. Niroshan Dickwella (VC and WK)
8. Ravindu Fernando
9. Kavindu Pathiratne
10. Dilum Sudeera
11. Mohamed Shiraz
12. Chamika Gunasekara
13. Keshara Nuwantha
14. Dulaj Samuditha
16. Asanka Manesha
