බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ධුරයට හිටපු බංග්ලාදේශ නායක තමීම් ඉක්බාල් අද (07) පත්වී තිබෙනවා.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ රජය විසින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු හිටපු වමත් පිතිකරුවා මණ්ඩලයේ අන්තර්කාලීන ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පැවති බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල මැතිවරණයට එරෙහි චෝදනා විමර්ශනය කළ පස් දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක නිර්දේශයන්ට අනුව මණ්ඩලය විසුරුවා හරින ලදී.
ජාත්‍යන්තර තරග 391 කට සහභාගී වී ඇති තමීම්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ලාබාලතම සභාපතිවරයා බවට පත්ව ඇත.
