Where the Life Meets Cricket

info@cricketlk.com

කෝලි යලිත් අතට අත නොදෙයි

ඊයේ (22) හයිද්රාබාද්වරුන්ට ජය ගෙන දෙමින් අවසන් වූ තරගයෙන් පසු විරාට් කෝලි විසින් ට්රැවිස් හෙඩ් ට අතට අත දීමෙන් වැළකී සිටියා.

සන්රයිසස් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඊයේ (22) දිනයේ දී ට්රැවිස් හෙඩ් දැවී ගිය අතර එය විරාට් කෝලි ආවේගශීලීව සමරනු ලැබුවා.

ඉන්පසුව, RCB ඉනිමේ විරාට් කෝලි පිතිකරණයේ යෙදෙමින් සිටි අවස්ථාවේ දී දෙදෙනා අතර තවත් වචන හුවමාරුවක් ඇතිවුණා.

ඉතින් මේකත් එක්ක තමයි තරගය අවසානයේ දී විරාට් කෝලි ට්රැවිස් හෙඩ් ට අතට අත දීමෙන් වැළකී සිටියා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *