Where the Life Meets Cricket

info@cricketlk.com

කෝලි එක්දින ලකුණු 15,000 පසුකරයි

ඉන්දියානු සුපිරි පිතිකරු විරාට් කෝලි සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 15,000 සීමාව පසුකර තිබෙනවා. 👑🏏

ඒ අනුව ODI ඉතිහාසයේ ලකුණු 15,000 සීමාව පසුකළ දෙවැනි පිතිකරුවා බවට කෝලි පත්වන අතර, ඔහුට ඉහළින් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරණීය පිතිකරු , සචින් ටෙන්ඩුල්කාර් පමණයි. 🔥

👑 Sachin Tendulkar – 18,426
🔥 Virat Kohli – 15,000+

 

ඉන්දීය හිටපු විශිෂ්‍ට පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පසුකර යමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 15,000 සීමාව වේගයෙන්ම පසුකළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය හිටපු නායක විරාට් කෝලි අද (27) සමත් වුණා.
 
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 15,000 සීමාව පසුකළ ලොව දෙවන පිතිකරුවා වන්නේද ඔහුයි.
 
මෙම කඩයිම මෙතෙක් පසුකිරීමට හැකියාව ලැබී ඇත්තේ ද ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකුට පමණයි.
 
සචින් තෙන්ඩුල්කාර් මෙම සුවිශේෂී කඩයිම පසුකළ ගියේ 2007 වසරේ බෙල්ෆාස්ට් හීදීයි.
 
ඒ සඳහා ඔහුට ජාත්‍යන්තර එක්දින ඉනිම් 377 ක් වැයවුණා.
 
37 හැවිරිදි වියේ පසුවන විරාට් කෝලිට මෙම සුවිශේෂී කඩයිම පසුකිරීමට වැයවූයේ ජාත්‍යන්තර එක්දින ඉනිම් 303 ක් පමණයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *