නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් එක්දින හා ටෙස්ට් තරඟ ආකෘති ද්විත්වයෙන්ම සමුගනී.
ඒ අනුව නවසීලන්ත ජාතික ඇඳුමෙන් නැවත කිසිම දිනෙක ඔබට ඔහුව දැකගැනීමට නොහැකි වනු ඇත.
ටෙස්ට් තරඟ
========
තරග – 110
ලකුණු – 9515
වැඩිම ලකුණු – 251
සාමාන්‍යය – 54.06
ශතක – 33
04 පහර – 1063
06 පහර – 28
එක්දින තරඟ
========
තරග – 175
ලකුණු – 7256
වැඩිම ලකුණු – 148
සාමාන්‍යය – 48.69
ශතක – 15
04 පහර – 667
06 පහර – 60
