ශ්රී ලංකා කණ්ඩායමට එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත T20I තරගාවලියට පෙර විශාල අවාසනාවන්ත පුවතක්!
LPL තරගාවලිය අතරතුරදී ඇති වූ දකුණු පාදයේ Hamstring ආබාධයෙන් තවමත් සුවය ලබමින් සිටින කුසල් මෙන්ඩිස්ට එංගලන්තයට එරෙහි ඉදිරි T20I තරගාවලිය අහිමි වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, කුසල් මෙන්ඩිස් නොමැති අවස්ථාවේදී චරිත් අසලංක ශ්රී ලංකා T20I කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මුලින් ප්රකාශයට පත් කළ සංචිතයේ කුසල් මෙන්ඩිස් T20I සහ ODI දෙකෙහිම නායකයා ලෙස නම් කර තිබූ අතර, අසලංක උපනායකයා ලෙස පත් කර තිබුණා.

England vs Sri Lanka T20I Series

සැප්තැම්බර් 15, 17 සහ 19

ශ්
රී ලංකා නායකත්වය – චරිත් අසලංක