Where the Life Meets Cricket

info@cricketlk.com

කාන්තා Champions Trophy ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට

2027 වසරේදී පළමු වරට පැවැත්වීමට නියමිත ICC Women’s Champions Trophy තරගාවලියේ සත්කාරකත්වය මුලින් ශ්රී ලංකාවට හිමිව තිබුණත්, මේ වන විට එම සත්කාරකත්වය ශ්රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට ලබාදීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා. 🇱🇰➡️🇮🇳
 
ඒ අනුව තරගාවලිය 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. 🏏
 
🏟️ Cricket Club of India – Mumbai
🏟️ Vadodara International Cricket Stadium – Vadodara
යන ක්රීඩාංගණ දෙක තරගාවලියේ තරග පැවැත්වෙන ස්ථාන ලෙස නම් කර තිබෙනවා.
 
🇱🇰💔 කාන්තා ක්රිකට් ඉතිහාසයේ පළමු වරට පැවැත්වීමට නියමිත Women’s Champions Trophy තරගාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමිව තිබූ අවස්ථාව මෙලෙස අහිමි වී තිබීම ශ්රී ලංකා ක්රිකට් රසිකයන්ට කනගාටුදායක පුවතක්.
 
🇮🇳🏆 ඒ අනුව ඉන්දියාව මෙවර ඉතිහාසයේ පළමු ICC Women’s Champions Trophy තරගාවලියේ සත්කාරක රට බවට පත්වනු ඇති.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *