Where the Life Meets Cricket

info@cricketlk.com

එෂාන් මාලිංග - ඩිල්ෂාන් මධුසංක සහ කමිඳු මෙන්ඩිස්  ශ්‍රී ලංකාවට

මෙවර IPL තරගාවලිය නියෝජනය කරන ශ්රී ලංකා ක්රීඩකයන් තිදෙනෙකු වන එෂාන් මාලිංග – ඩිල්ෂාන් මධුසංක සහ කමිඳු මෙන්ඩිස් අද (30) උදාසන ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
 
ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරග සංචාරය සඳහා අවශ්ය වීසා කටයුතු වෙනුවෙන් Biometrics ලබාදීම වෙනුවෙනුයි.
 
මෙම ක්රීඩකයන් තිදෙනා මෙවර IPL තරගාවලියේ ඉදිරි තරග සඳහා සහභාගී වීමට හෙට (01) නැවතත් ඉන්දියාව බලා පිටත්ව යනු ඇති බවට වැඩිදුරටත් සඳහන්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *