Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ

එංගලන්තයේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්දින සහ T20  සංචිත නම් කර තිබේ.

 

ඒ අනුව, ආකෘති දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පවරා ඇති අතර, චරිත් අසලංක උපනායකයා ලෙස නම් කර ඇත.

 

හිටපු නායක දසුන් ශානක එක්දින සංචිතයට යළි කැඳවා ඇති අතර, ඔහු T20 කණ්ඩායමේ ද ස්ථානය රඳවාගෙන තිබේ.

 

එක්දින සංචිතය

පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
කුසල් මෙන්ඩිස් – නායක
ජනිත් ලියනගේ
පවන් රත්නායක
දසුන් ශානක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
සචින්දු කොළඹගේ
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග

T20 සංචිතය

පැතුම් නිස්සංක
කමිල් මිෂාර
ලහිරු උදාර
කුසල් මෙන්ඩිස් – නායක
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
ජනිත් ලියනගේ
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
තරිඳු රත්නායක
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග

ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *