Where the Life Meets Cricket

info@cricketlk.com

අසිත - ප්‍රභාත් ICC Test Rankings වල ඉහළට

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පන්දු යවන්නන් දෙදෙනා වන අසිත ප්රනාන්දු සහ ප්රභාත් ජයසූරිය ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්රේණිගත කිරීම්වල ස්ථාන 5 බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා. 🔥
 
💥 අසිත ප්රනාන්දු – 15 වන ස්ථානය
💥 ප්රභාත් ජයසූරිය – 16 වන ස්ථානය
 
ඉන්දීය තරගාවලියට පෙර 21 සහ 22 වන ස්ථානවල රැඳී සිටි ඔවුන් දෙදෙනා මේ වනවිට Top 20 අතරට පැමිණීමට සමත්වීම විශේෂත්වයක්. 👏🇱🇰
 
මේ අතර ලහිරු කුමාරත් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්රේණිගත කිරීම්වල ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *