බිග්බෑෂ් ලීග් (𝗕𝗕𝗟) තරගාවලියේ 2026/27 තරග වාරයේ සමාරම්භක තරගය ඉන්දියාවේ චෙන්නායි හීදී පැවැත්වීම සඳහා නිල අනුමැතිය හිමිව ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, එම තරගය Perth Scorchers සහ Melbourne Renegades යන කණ්ඩායම් අතර චෙන්නායි හීදී පැවැත්වීමට නියමිතයි.
මෙය බිග්බෑෂ් ලීග් ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන තරගයක් වනු ඇති.
එමෙන්ම, මෙය ක්රිකට් ක්රීඩා ලෝලීන්ට නව අත්දැකීමක් ද වනු නොඅනුමානයි.
