Where the Life Meets Cricket

info@cricketlk.com

සූර්යවංශි අද පළමු එක්දින ජාත්‍යන්තර තරගයට - සචින් ගේ 37 වසරක වාර්තාව බිඳ දමයි

ඉන්දියාව වෙනුවෙන් ජාත්යන්තර තරගයක ක්රීඩා කරන ලාබාලතම ක්රීඩකයා බවට වෛභව් සූර්යවංශි මීට ටික වේලාවකට පෙර පත්වුණා. 
 
ඒ එංගලන්තයට එරෙහි 02 පන්දුවාර 20 තරගයට ක්රීඩා කරන 11 දෙනාගේ කණ්ඩායමට ඔහුද ඇතුළත්වීමත් සමගයි.
 
මෙමම වාර්තාව මීට පෙර තබා තිබුණේ සුපිරි ක්රීඩක සචින් ටෙන්ඩුල්කාර් විසින් මීට වසර 37 කට පෙරයි.
 
1989 වසරේ නොවැම්බර් මාසයේදී පකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගයක් සඳහා ක්රීඩා කල විට ඔහුගේ වයස අවුරුදු 16 යි දින 205 ක්.
 
එහෙත් අද දිනය වනවිට සූර්යවංශි ගේ වයස අවුරුදු 15 යි දින 99 ක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *