Where the Life Meets Cricket

info@cricketlk.com

ලොව වැඩිම Hit Wicket දැවී යාම් ශ්‍රී ලංකාවෙන්

2015 වසරේ අවස්ථා 44කදී එක් රටක වැඩිම අවස්ථාවන් ලෙස අවස්ථා 9කට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවයි.

2023 – 2026 කාලයේ මේ දක්වා සැලකූ විට ICC පූර්ණ සාමජික රටවල් අතර තරගාවලියක සිදුවූ Hit Wicket අවස්ථා 15න් අවස්ථා 5ක් සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන් අතින් වන අතර, එය සමස්ථයෙන් 1/3ක්.


2024 දී ඇන්ජලෝ මැතිව්ස් සහ සදීර සමරවික්‍රමත්, 2025 දී ජනිත් ලියනගේ සහ 2026 වසරේ මේ දක්වා දුෂාන් හේමන්ත සහ වනිඳු හසරංග එම ක්‍රීඩකයින් වනවා.


මේ කාලසිමාව තුළ Hit Wicket අවස්ථා ලෝකයේ අනික් රටවල ක්‍රීඩකයින්ගේ වාර්තා වන්නේ අවම වශයෙන් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අවස්ථා 2 බැගින්, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, බංග්ලාදේශයෙන් එක් අවස්ථාවක් මෙන්ම එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවෙන් කිසිදු Hit Wicket අවස්ථාවක් වාර්තා වී නොමැත.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

Kiyana Katha (39)
Read More
darwin cricket ground
Read More
General
Read More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *