සූර්යවංශි ගේ ජර්සියේ අංකය ගැන අපූරු කථාවක්
වෛබව් සූර්යවංශි ගැන හරි අපූරු කථාවක් අහමුද ? 
ඔබ දන්නවාද සූර්යවංශි ගේ ජර්සියේ අංකය තෝරා දීලා තියෙන්නේ ඔහුගේ මව විසින් කියලා… 
ඔව්.. එයා මීට කලින් දේශීය තරගවලදී ඇඳලා තිබුණේ අංක 12 ජර්සිය… ඒ වගේම තමයි අද ඉඳන් ආරම්භ වන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඔහු තෝරාගෙන තියෙන්නේ අංක 3 ජර්සිය…. 
මේකට හේතුව තමයි සූර්යවංශි ගේ ජයග්‍රාහී අංකය අංක 3 වීම.. එයාගේ අම්මා තමයි මේ අංකය තෝරලා දීලා තියෙන්නේ…
අංක 12 උනත් 1+2=3 වෙනවා… ඉතින් අම්මාගේ උපදෙස් මත තමයි සූර්යවංශි මේ ජර්සිය තෝරාගෙන තියෙන්නේ. 


