2026 LPL තරගාවලියේදී බංග්ලාදේශ ක්රීඩක නුරුල් හසන් සොහාන් Galle Gallants කණ්ඩායම සමග ගිවිසුම්ගතවී තිබෙනවා.
ඒ ආබාධ තත්වය හේතුවෙන් ඉවත්වූ තවත් බංග්ලාදේශ ක්රීඩකයෙකු වන ලිටන් දාස් වෙනුවටයි.
ඒ ආබාධ තත්වය හේතුවෙන් ඉවත්වූ තවත් බංග්ලාදේශ ක්රීඩකයෙකු වන ලිටන් දාස් වෙනුවටයි.