Where the Life Meets Cricket

info@cricketlk.com

ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධුරයෙන් ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු තේරීම් කමිටුව වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත්තේ,

“මගේ අවංක අදහස නම්, මෙම වගකීම ඊළඟ පරම්පරාවට භාරදිය යුතු බවයි.”

කෙසේ වෙතත්, ධනංජය ද සිල්වා ඉදිරියේදීත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙකු ලෙස තේරී පත්වීමට සුදුසුකම් ඇතිව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *