
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් 2026 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත ශ්රී ලංකා කණ්ඩායමේ තරග සංචාරය සඳහා වන එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් සංචිත නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ.
මෙම තරග සංචාරය තරග ආකෘති තුනෙන්ම සමන්විත වන අතර, පළමුව එක්දින තරගාවලියත්, අනතුරුව විස්සයි-20 තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා හෙට (26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත.
ප්රකාශයට පත් කරන ලද නිල සංචිත පහත පරිදි වේ,

