
20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ, දෙවන අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරාජයට පත් කරමිනි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 169කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 9.5ක් තුළ සියලු දෙනා දැවි ලබාගැනීමට හැකිවුයේ ලකුණු 45කි.
