Where the Life Meets Cricket

info@cricketlk.com

අවසන් මහා සටනට අපේ සිංහ දියණියෝ සුදුසුකම් ලබයි

මෙවර වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා.

 

අපේ කෙල්ලන්ගේ කැපවීම, සටන්කාමීත්වය සහ දක්ෂතාව නිසා දැන් ඔවුන්ට තියෙන්නේ ශූරතාව දිනාගැනීමේ අවසන් අභියෝගයයි!


ඔක්තෝබර් 16
ශ්‍රී ලංකාව – බංග්ලාදේශය

වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය!

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *