
Temba Bavuma යළිත් දකුණු අප්රිකා ටෙස්ට් සංචිතයට
දකුණු අප්රිකා නායක Temba Bavuma ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්රිකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, ඉන්දියාව සමඟ තරග වදින දකුණු අප්රිකා ටෙස්ට් කණ්ඩායමේ නයකයා ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි.
පාදයේ ආබාධ තත්වයක් හේතුවෙන් බවුමා පකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ද ක්රීඩා කළේ නැහැ.
බවුමාගේ නැවත කණ්ඩායමට පැමිණීමත් සමඟ දකුණු අප්රිකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ David Bedingham ට කණ්ඩායමේ ස්ථානය අහිමි ව ගොස් තිබෙනවා.
Share This Post
