Where the Life Meets Cricket

info@cricketlk.com

T20I ලෝක කුසලාන නවසීලන්ත සංචිතයත් යාවත්කාලීන වෙයි

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය යාවත්කාලීන කර තිබෙනවා.
 
ඒ එම සංචිතයේ සිටි නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.
 
ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇත්තේ SA20 තරගාවලිය අතරතුරදීයි.
 
මිල්නේ වෙනුවට කයිල් ජැමිසන් නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.
 
ඔහු මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා ද ක්‍රීඩා කරනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *