මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නැමීබියා සංචිතය අද (03) නම් කළා.
ඊට ක්රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.
මෙවර නැමිබියා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ Gerhard Erasmus වෙතයි.
නැමීබියා සංචිතය තුළ පළපුරුදු ක්රීඩකයන් රැසකට ඉඩ හසර වෙන්ව තිබෙනවා.
තරගාවලිය සඳහා සහභාගී වන නැමීබියා සංචිතය පහතින් -:
Gerhard Erasmus (c), Zane Green, Bernard Scholtz, Ruben Trumpelmann, JJ Smit, Jan Frylinck, Louren Steenkamp, Malan Kruger, Nicol Loftie-Eaton, Jack Brassell, Ben Shikongo, JC Balt, Dylan Leicher, WP Myburgh, Max Heingo
