Where the Life Meets Cricket

info@cricketlk.com

T20 ලෝක කුසලාන දකුණු අප්‍රිකා සංචිතය යළි යාවත්කාලීන කරයි

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා සංචිතය යළි යාවත්කාලීන කර තිබෙනවා.

 

ඒ අනුව, Tony de Zorzi සහ Donavan Ferreira වෙනුවට Ryan Rickelton සහ Tristan Stubbs දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

 

ඔවුන් දෙදෙනා සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ආබාධ තත්වයන්ගෙන් පසුවීම හේතුවෙනුයි.

 

Ryan Rickelton මෙවර SA20 තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ද සමත් වුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *