
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්රීමියර් ලීග් 2026 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය.
එහිදී ලකුණු 156 ක ඉලක්කයක් හබා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18කදි කඩුලු 5ක් දැවි ලකුණු 161 ලබා ගනිමින් 2026 IPL කිරුළ තමන් සතු කරගැනීමට සමත්විය.
