
KKR ට අලුත් පුහුණුකරුවෙක්
2026 IPL තරගවාරය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට අභිෂේක් නායාර් පත්කොට තිබෙනවා.
මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ගෞතම් ගාම්භීර් විසින් විසින් වන අතර ඔහු මේ වනවිට ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
මෑතකදී අභිෂේක් නායාර් කාන්තා IPL තරගාවලියේ UP Warriorz කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසටද තේරීපත් වුණා.
42 හැවිරිදි වියේ පසුවන නායාර් මීට පෙර 2022 CPL තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළා.
Share This Post
