ශකීබ් අල් හසන් IPL වෙන්දේසියෙන් සිය නම ඉවත්කරගෙන තිබෙනවා.
මීට පෙර ඔහුගේ නම් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත්ව තිබුණා.
කෙසේවෙතත්, නවතම යාවත්කාලීන ක්‍රීඩක ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන් වන්නේ නැහැ.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටින්නේ මුස්ටෆිසූර් රහ්මාන්, නිහාඩ් රනා, ටන්සිම් හසන් ශකීබ්, රකිබුල් හසන් සහ ශොරිෆුල් ඉස්ලාම් යන බංග්ලාදේශ ක්‍රීඩකයන් පමණයි.

One Response
Ayyo shakib Moko me