Where the Life Meets Cricket

info@cricketlk.com

ICC T20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද (11) ආරම්භ වුණා.
 
ඒ අනුව ශ්‍රී ලංකා සහ ඉන්දියා ප්‍රේක්ෂකයන්ට පස්වරු 6.45 සිට ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට අවස්ථාව හිමි ව තිබෙනවා.
 
ICC ය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට රුපියල් 1000 සිට ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට අවකාශය සැළසෙන බවයි.
 
තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 07 වනදා සිට මාර්තු මස 08 වනදා දක්වා පැවැත්වෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *