Where the Life Meets Cricket

info@cricketlk.com

Hong Kong Sixes පළමු තරගයෙන්ම ලංකාව පරදී

Hong Kong Sixes පසුගිය තරගාවලියේ ශූරතාවය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 04 ක පහසු ජයක් වාර්තා කිරීමට හොංකොං කණ්ඩායම සමත් වනවා.

 

නියමිත පන්දුවාර 6 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලබාගත්තේ ළකුණු 79 ක් පමණි.

 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල හොංකොං කණ්ඩායම පන්දුවාර 3 යි පන්දු 4 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

Share This Post

Post a comment