Where the Life Meets Cricket

info@cricketlk.com

ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවියක්

ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවියක් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවිය පිරිනමා තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය විසින් වින්ඩ්සර් මාලිගයේදී එම පිරිනැමීම සිදුකර තිබුණා. බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය රිෂී සුනාක් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රසිද්ධියට පත්කළ ගෞරව සම්මාන ලැයිස්තුවට ද ජේම්ස් ඇන්ඩර්සන් ඇතුළත්ව සිටියා. 43 හැවිරිදි හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයා වසර […]

ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා නායිකාව යෝග්‍යතා පරීක්ෂණය සමත්

ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා නායිකාව යෝග්‍යතා පරීක්ෂණය සමත් 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි අවසන් පූර්ව තරගයට දින 02 ක් තිබියදී ඔස්ට්‍රේලියා නායිකා ඇලිසා හීලි යෝග්‍යතා පරීක්ෂණය සම්පූර්ණ කර තිබෙනවා. අද (ඔක්තෝබර් 28) පැවති පුහුණුවීම් අවසානයේ ඇය මෙම පරීක්ෂණය සමත්ව ඇති බව සඳහන්. පසුගිය සතියේ එංගලන්තයට එරෙහි තරගයට පෙර පුහුණු සැසියකදී කලවා ආබාධයකට ලක් වූ […]

“ඉන්දියාවට දඬුවම් කරන්න එපා කියා මට බලපෑම් එල්ල වුණා”

“ඉන්දියාවට දඬුවම් කරන්න එපා කියා මට බලපෑම් එල්ල වුණා” අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම පිළිබඳ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දඩුවම් නියම කිරීමෙන් වළකින්නැයි තමාට දුරකතන ඇමතුමක් ලැබුණු බව ICC හිටපු තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබුණා.   බ්‍රිතාන්‍ය Telegraph පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ පිළිබඳව අනාවරණය කර ඇත්තේ.   ක්‍රිස් බ්‍රෝඩ් […]

කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට ලංකාවෙනුත් දෙදෙනෙක්

කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට ලංකාවෙනුත් දෙදෙනෙක් හෙටින් (29) ආරම්භ වන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග සඳහා වන තරග තීරකයන් සහ විනිසුරුවන් නම්කර තිබෙනවා. ඒ අනුව, හෙට (29) ගුවහාති හීදී පැවැත්වෙන එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ පිටියේ විනිසුරුවරියන් ලෙස Eloise Sheridan සහ Jacqueline Williams කටයුතු කරනු ඇති. එම තරගයේ තුන්වන විනිසුරු ලෙස Vrinda […]

තේරීම් කමිටු නාමයෝජනා තව සතියෙන් අවසන්

තේරීම් කමිටු නාමයෝජනා තව සතියෙන් අවසන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව ජාතික තේරීම් කමිටුවට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා නාමයෝජනා කැඳවා තිබෙනවා.   ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරන ක්‍රීඩා සමාජ සහ සංගම්වලට ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ හැකියි.   ලබන නොවැම්බර් 05 වනදාට පෙර ඒවා ඉදිරිපත් කළ යුතුයි.   හිටපු නායකයෙකු ද වන උපුල් තරංග ගේ […]

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හරී

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හරී ඔස්ට්‍රේලියාවට එරෙහි 03 වන එක්දින තරගයේදී ආබාධයකට ලක්ව සිඩ්නි නුවර රෝහලකට ඇතුළත් කෙරුණු ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හැර තිබෙනවා. ඔහු මේ වනවිට සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.  වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවයි. ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී […]

Temba Bavuma යළිත් දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට

Temba Bavuma යළිත් දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට දකුණු අප්‍රිකා නායක Temba Bavuma ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව, ඉන්දියාව සමඟ තරග වදින දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමේ නයකයා ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි. පාදයේ ආබාධ තත්වයක් හේතුවෙන් බවුමා පකිස්තානයට එරෙහි ටෙස්‍ට් තරගාවලිය සඳහා ද ක්‍රීඩා කළේ නැහැ. බවුමාගේ නැවත කණ්ඩායමට […]

ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලක ICU වෙත

ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලක ICU වෙත ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී වම් ඉල ඇටයේ (Left Rib) ආබාධයකට ලක්වූ ඉන්දීය උප නායක ශ්‍රෙයාස් අයියර් ඊයේ (26) සිඩ්නි හි රෝහලකට ඇතුළත් කර තිබුණා.    මේ වනවිට ඔහු එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.    පෙරේදා (25) පැවති තරගයේ 34 වන […]

බංග්ලාදේශ ක්‍රීඩක රිෂාඩ් හොසේන්ගෙන් වාර්තා දෙකක්

බංග්ලාදේශ ක්‍රීඩක රිෂාඩ් හොසේන්ගෙන් වාර්තා දෙකක් අද (18) පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හොසේන් වාර්තා දෙකක් පිහිටුවා තිබෙනවා.⭕ බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ දකුණත් පන්දු යවන්නෙකු විසින් කඩුලු 05 ක් (Fifer) බිඳහෙලූ පළමු අවස්ථාව ඔහු විසින් අද (18) වාර්තා කළා.⭕ බංග්ලාදේශ දඟ පන්දු යවන්නෙකු විසින් ඉතිහාසයේ මෙතෙක් […]

ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට

ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා.මීට පෙර බංග්ලාදේශ කණ්ඩායම ද ඊට එක්කර ගැනීම සඳහා සාකච්ඡා කර තිබූ නමුත් ඔවුන් තරගාවලි කිහිපයක් නිසා කාර්යබහුල වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එම අවස්ථාව හිමිව තිබෙනවා.තරගාවලිය නොවැම්බර් 17 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. Share This Post