Where the Life Meets Cricket

info@cricketlk.com

අවසන් තරගයේ තීරක ධූරයට ශ්‍රී ලංකාවේ මිචෙල්

අවසන් තරගයේ තීරක ධූරයට ශ්‍රී ලංකාවේ මිචෙල් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකික තරග තීරක මිචෙල් පෙරෙයිරා නම්කර තිබෙනවා.   ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකිකයකු තෝරාගනු ලැබ ඇත්තේ රන්ජන් මඩුගල්ලේ සහ වැනේසා ද සිල්වාට පසුව වීමද විශේෂත්වයක්.   2022 […]

වසර 15 ක් සේවය කර වාර්තා තැබූ ලාංකිකයාට BCB යන්න කියයි

වසර 15 ක් සේවය කර වාර්තා තැබූ ලාංකිකයාට BCB යන්න කියයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රධාන තණතිලි භාරකරු ගාමිණී ද සිල්වා සමග වසර 15 ක් පැවැති ගිවිසුම මෙම නොවැම්බර් මාසයේ සිට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. 2010 සිට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන තණතිලි භාරකරු ලෙස සේවය කළ ඔහුට 2025 ජූලි මාසයේදී වසරක දිගුවක් ලබා […]

වැඩිම T20 ළකුණු ලාභියාගේ වාර්තාව බාබර් අසාම් ට

වැඩිම T20 ළකුණු ලාභියාගේ වාර්තාව බාබර් අසාම් ට ජාත්‍යන්තර T20 තරග රටාව තුළ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට පකිස්තානු පිතිකරු බාබර් අසාම් ඊයේ (31) සමත් වුණා.   ඒ දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය අතරතුරදීයි.   ජාත්‍යන්තර T20 ඉනිම් 123 කට ක්‍රීඩාකර ඇති බාබර් අසාම් ලකුණු 4,234 ක් රැස්කර තිබෙනවා.   ඊට ශතක 03 […]

“The Hundred” සඳහා ක්‍රීඩක වෙන්දේසියක්

“The Hundred” සඳහා ක්‍රීඩක වෙන්දේසියක් The Hundred තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.   තරඟයට පෞද්ගලික ආයෝජන කිරීමෙන් පසුව 2026 වාරය සඳහා වැටුප් සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති.   මීට පෙර වැටුප් මට්ටම් සහිත කෙටුම්පතක් හරහා ක්‍රීඩකයින් කණ්ඩායම්වලට වෙන් කරන ලද නමුත් දැන් ඔවුන්ගේ කණ්ඩායම සහ වැටුප් මාර්තු මාසයේ පැවැත්වෙන වෙන්දේසියකින් […]

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක අසාරුදීන්ට ප්‍රාන්ත අමාත්‍ය ධුරයක්

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක අසාරුදීන්ට ප්‍රාන්ත අමාත්‍ය ධුරයක් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මෙන්ම ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායකයෙකු වන මොහොමඩ් අසාරුදීන් තෙලන්ගානා ප්‍රාන්තයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.    රාජ් භවන්හිදී අද (31) උදෑසන පැවති උත්සවයකදී ආණ්ඩුකාර ජිෂ්ණු දේව් වර්මා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේය.   ඒ අනුව ඔහු කොංග්‍රස් රජය යටතේ තෙලන්ගානා ප්‍රාන්තයේ පළමු මුස්ලිම් කැබිනට් […]

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඉහළ නංවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඉහළ නංවන්නැයි ඉල්ලීමක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙල ආරක්ෂා කිරීම අනිවාර්ය කළ යුතු බව ඔස්ට්‍රේලියානු විශේෂඥයන් පවසනවා. පසුගිය අගහරුවාදා පුහුණු සැසියකදී පන්දුවක් ගෙලෙහි වැදීමෙන් මෙල්බන් පදිංචි 17 හැවිරිදි තරුණ ක්‍රීඩක බෙන් ඔස්ටින් මිය යාමේ සිද්ධිය මීට ආසන්නතම හේතුවයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දැනට අනිවාර්ය වගකීම් වලින් බැහැර කර ඇති අතර, ක්‍රිකට් […]

ඔස්ට්‍රේලියා නායිකා ඇලීසා හේලි විශ්‍රාම ගනී ?

ඔස්ට්‍රේලියා නායිකා ඇලීසා හේලි විශ්‍රාම ගනී ? ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් නායිකා ඇලීසා හේලි ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ඉගි පළකර තිබෙනවා. ඊයේ (30) පැවති ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයෙන් ඉන්දියාව හමුවේ ලද පරාජයෙන් පසුවයි ඇය මේ බව කියාසිටියේ.   විශ්‍රාම ගැනීමට සුදුසුම වයස එළැඹෙමින් ඇති බවද නායිකාව සඳහන් කලා. මෙය ඇගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගය […]

ඔස්ට්‍රේලියාව පරදවා ඉන්දියාව කාන්තා ලෝක කුසලානයේ අවසන් තරගයට

ඔස්ට්‍රේලියාව පරදවා ඉන්දියාව කාන්තා ලෝක කුසලානයේ අවසන් තරගයට මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (30) සමත් වුණා.   ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 05 කින් පරාජයට පත්කිරීමත් සමඟයි.   නවි මුම්බායි හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.   ඒ […]

පුහුණුකරුවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිලි කිරීමක්

පුහුණුකරුවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිලි කිරීමක් ජූලියන් වුඩ් සහ රෙනේ ෆර්ඩිනන්ඩ්ස් ජාතික පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු ව්‍යුහය තුළ තිළිණ කණ්ඩම්බි සහ පියල් විජේතුංගගේ අඛණ්ඩ භූමිකාවන්ට බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එක් එක් පුහුණුකරු හුවමාරු පදනමක් (Rotational basis) මත ජාතික පිරිමි කණ්ඩායම […]

KKR ට අලුත් පුහුණුකරුවෙක්

KKR ට අලුත් පුහුණුකරුවෙක් 2026 IPL තරගවාරය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට අභිෂේක් නායාර් පත්කොට තිබෙනවා.   මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ගෞතම් ගාම්භීර් විසින් විසින් වන අතර ඔහු මේ වනවිට ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.   මෑතකදී අභිෂේක් නායාර් කාන්තා IPL තරගාවලියේ […]