Mobile Gaming ගැන ICC තීරණයක් ගනී

Mobile Gaming ගැන ICC තීරණයක් ගනී වයස අවුරුදු 19 න් පහළ පිරිමි ලෝක කුසලානයේ ආකෘතිය වෙනස් නොකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඒ අනුව එය එක් කණ්ඩායමකට ඕවර 50 බැගින් දිගටම පවතිනු ඇති. මෙම තීරණය ඊයේ (නොවැම්බර් 5) පැවති ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී ගෙන තිබේ. මේ අතර ජංගම ක්‍රීඩා වල (Mobile Gaming) ක්‍රීඩකයින්ගේ නම් […]
ලෝක ශූරියන් අගමැති මෝදි හමුවෙයි

ලෝක ශූරියන් අගමැති මෝදි හමුවෙයි 2025 කාන්තා ලෝක කුසලානය දිනාගත් හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (05) පස්වරුවේ අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. අගමැති මෝදි කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ අතර, පරාජයන් තුනකින් සහ සමාජ මාධ්‍යවල ඔවුන් මුහුණ දුන් විවේච්චනවලින් පසුව තරගාවලියේ ඔවුන්ගේ විශිෂ්ට නැවත පැමිණීම අගය කළේය. 2017 දී කාන්තා ලෝක කුසලාන […]
ඉන්දු පකිස්තාන ක්‍රිකට් අවුල ICC යේ ඉහළම සාකච්ඡාවකටත්

ඉන්දු පකිස්තාන ක්‍රිකට් අවුල ICC යේ ඉහළම සාකච්ඡාවකටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරීන්ගේ විශේෂ රැස්වීමක් ඩුබායි හීදී අද (05) පැවැත්වෙනවා. මෑතකාලීනව, දැඩි කතාබහට ලක්වූ මාතෘකා කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි. නිමාවට පත්වූ ආසියානු කුසලානයේදී ඉන්දු – පකිස්තාන තරගවලදී හටගත් මතහේද / අමෙරිකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අර්බුද සහ ICC ය හා […]
එංගලන්ත ක්‍රීඩකයන් 14 කට අලුතින් කොන්ත්‍රාත්තු

එංගලන්ත ක්‍රීඩකයන් 14 කට අලුතින් කොන්ත්‍රාත්තු එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින් 14 දෙනෙකු සඳහා වසර දෙකක මධ්‍යම කොන්ත්‍රාත්තු ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2027 සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වනවා. ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්, එක්දින නායක හැරී බෲක්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ජොස් බට්ලර්, ජෝ රූට් සහ ආදිල් රෂීඩ් මෙම ලැයිස්තුවේ සිටිනවා. තවත් ක්‍රීඩකයින් 12 […]
පකිස්ථාන කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු නෙරපයි

පකිස්ථාන කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු නෙරපයි පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් මුහම්මද් වසීම් ඉවත්කර තිබෙනවා. මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේදී එම කණ්ඩායම දැක්වූ දුර්වල තරග විලාසය මත පදනම්වයි පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම තීරණය ගෙන ඇත්තේ. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන මුහම්මද් වසීම් කලක් පකිස්තාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් […]
නැගීඑන ආසියානු කුසලාන ශ්‍රී ලංකා A සංචිතය

නැගීඑන ආසියානු කුසලාන ශ්‍රී ලංකා A සංචිතය මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (DP World Asia Cup Rising Stars 2025) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා A සංචිතය ඊයේ (04) නම්කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ දුනිත් වෙල්ලාලගේ වෙතයි. මෙවර සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වී තිබෙනවා. තරගාවලිය නොවැම්බර් 14 වනදා දෝහා […]
අළු බඳුන පළමු තරගයට ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නම් කරයි

අළු බඳුන පළමු තරගයට ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නම් කරයි එංගලන්තයට එරෙහි පළමු අළු බඳුන ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් සංචිතයෙන් සෑම් කොන්ස්ටාස් ඉවත් කර ඇත. Jake Weatherald ඔහුගේ පළමු ජාත්‍යන්තර සංචිතයට කැඳවීමටයි ජාතික තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ. මෙම වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් ඉවත් කරන ලද මාර්නස් ලැබුස්චේන්, ක්වීන්ස්ලන්ඩ් සමග පැවති තරග වාරයේ […]
ආසියානු කුසලානයේදී නීති කැඩූ ඉන්දු – පකිස්ථාන ක්‍රීඩකයන් රැසකට ICC යෙන් දඩ

ආසියානු කුසලානයේදී නීති කැඩූ ඉන්දු පකිස්ථාන ක්‍රීඩකයන් රැසකට ICC යෙන් දඩ නිමාවට පත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ICC ආචර ධර්ම පද්ධතිය කඩකළ ඉන්දීය සහ පකිස්තාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට දඩුවම් නියම කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 14 – 21 සහ 28 යන දිනවල පැවති ඉන්දු – පකිස්තාන තරගවලදී විවිධ වැරදි සිදුකිරීම ඔවුන්ට එරෙහි චෝදනායි. මේ […]
සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස්ට මත්ද්‍රව්‍ය චෝදනා

සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස්ට මත්ද්‍රව්‍ය චෝදනා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමේ චෝදනා මත ප්‍රවීණ සිම්බාබ්වේ පිතිකරු ෂෝන් විලියම්ස් ජාතික තේරීම සඳහා සලකා බැලීමෙන් වැළකීමට සහ ඔහුගේ කොන්ත්‍රාත්තුව අලූත් නොකිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. 39 හැවිරිදි විලියම්ස් වසර 20 කට වැඩි කාලයක් පුරා ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ සියලූම ආකෘති හරහා සිම්බාබ්වේ වෙනුවෙන් තරග 273 ක් […]
ද. අප්‍රිකා පිතිකරු Dewald Brevis පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවතට

ද. අප්‍රිකා පිතිකරු Dewald Brevis පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවතට දකුණු අප්‍රිකා පිතිකරු Dewald Brevis ට පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා. ඒ උරහිසේ මස්පිඬු ඇදීමේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි. Dewald Brevis මෙම ආබාධයට ලක්ව ඇත්තේ පසුගිය සෙනසුරාදා දින පැවති පකිස්තානයට එරෙහි තුන්වන විස්සයි විස්ස තරගය අතරතුරදීයි. දකුණු අප්‍රිකාව තවමත් ඔහු […]