Where the Life Meets Cricket

info@cricketlk.com

ෂේන් වොට්සන් KKR සහකාර පුහුණුකරු වෙයි

ෂේන් වොට්සන් KKR සහකාර පුහුණුකරු වෙයි 2026 IPL තරගාවලියට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස ෂේන් වොට්සන් වැඩ භාර ගැනීමට නියමිතයි.   රිකී පොන්ටින් යටතේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ මීට පෙර සමාන භූමිකාවක නිරත වූ හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා වසර තුනකට පසු IPL තරගාවලියේදී පුහුණුකරුවෙකු ලෙස නැවත පැමිණේ.   ටෙස්ට් තරග 59ක්, […]

ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට හා සමාන ආරක්ෂාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට හා සමාන ආරක්ෂාවක් පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ PCB සභාපති මොහ්සින් නක්වි අද (13) ශ්‍රී ලංකා මහ කොමසාරිස් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෆ්‍රෙඩ් සිරිවීර මහතා හමුවිය.   ශ්‍රී ලංකා සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම්වල කණ්ඩායම් කළමනාකරුවන්, PCB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමීර් අහමඩ්, ඉස්ලාමාබාද් ප්‍රධාන කොමසාරිස් සහ ඉස්ලාමාබාද් පොලිස් පරීක්ෂක ජෙනරාල් ද මෙම […]

වසර 12 කට පසු BPL ක්‍රීඩක වෙන්දේසියක්

වසර 12 කට පසු BPL ක්‍රීඩක වෙන්දේසියක් වසර 12 ක පරතරයකින් පසු බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට (BPL) ක්‍රීඩක වෙන්දේසියක් නැවත පැමිණීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිවේදනය කළේය. BPL හි පළමු අදියර දෙකේදී (2012 සහ 2013) ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක වූ අතර, තරගාවලියේ ඊළග අදියර නවයේදී ක්‍රීඩක කෙටුම්පත් ආකෘතියක් අනුගමනය කරන ලදී. 2025 වෙන්දේසිය […]

තුන් කොන් තරගාවලියේත් දිනවල වෙනසක් ?

තුන් කොන් තරගාවලියේත් දිනවල වෙනසක් ? උද්ගතව ඇති අර්බුදකාරී වාතවරණය හමුවේ ශ්‍රී ලංකා – පකිස්තාන – සිම්බාබ්වේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග දිනවල වෙනසක් සිදුකර තිබෙනවා.   තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් 17 සිට 29 වනදා දක්වායි.   කෙසේවෙතත්, ශ්‍රී ලංකා – පකිස්තාන එක්දින තරගාවලියේ තරග දිනවල වෙනසක් සිදුවීම හේතුවෙන් තුන්කොන් තරගාවලිය දැන් […]

ශ්‍රී ලංකා – පකිස්ථාන ක්‍රිකට් තරග දිනවල වෙනසක්

ශ්‍රී ලංකා – පකිස්ථාන ක්‍රිකට් තරග දිනවල වෙනසක් ආරක්ෂක හේතූන් මත පිරිමි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය පාකිස්තාන සංචාරයෙන් ඉවත් වුවහොත් විධිමත් සමාලෝචනයක් සිදු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා තිබේ. ඔවුන් නවාතැන් ගෙන සිටින ඉස්ලාමාබාද් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය කිහිප […]

පකිස්ථාන – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ඉදිරියට යාම අවිනිශ්චිතයි ?

පකිස්ථාන – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ඉදිරියට යාම අවිනිශ්චිතයි ? පෙරේදා (10) පකිස්තානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ ආකාරයෙන් ඉදිරියට පැවැත්වෙන්නේ ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් නිර්මාණය වී තිබෙනවා.   නිළ නොවන ක්‍රිකට් වාර්තා පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අද (12) දිනයේදී මේ පිළිබඳව ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ සාකච්ඡා […]

LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා භාරදෙයි

LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා භාරදෙයි ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.   මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.   […]

පළමු අළු බඳුන තරගයට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නැවතත් ආබාධ සිදුවීම් 2 ක්

පළමු අළු බඳුන තරගයට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නැවතත් ආබාධ සිදුවීම් 2 ක් පළමු අළු බඳුන ටෙස්ට් තරගයට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නැවතත් ආබාධ සිදුවීම් 2 ක් වාර්තා වී තිබෙනවා. වික්ටෝරියා කණ්ඩායමට එරෙහි ෂෙෆීල්ඩ් පලිහ තරගයේ තුන්වන දිනයේදී ජොෂ් හේසල්වුඩ් සහ ෂෝන් ඇබට් යන ක්‍රීඩකයන් දෙදෙනාම තුවාල සහිතව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටව ගොස් තිබුණා. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය […]

ජඩේජා – සැම්සන් IPL ක්‍රීඩක හුවමාරුව ප්‍රමාද වන ලකුණු

ජඩේජා – සැම්සන් IPL ක්‍රීඩක හුවමාරුව ප්‍රමාද වන ලකුණු සෑම් කරන්ගේ විදේශීය තත්ත්වය සහ රාජස්ථාන් රෝයල්ස් හි අයවැය සීමාවන් හේතුවෙන් ජඩේජා – සැම්සන් අයි පී එල් ක්‍රීඩක හුවමාරුව ප්‍රමාද වන ලකුණු පළවී තිබේ.   චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් හුවමාරුව සඳහා පැය 48 කට පමණ පෙර කැමැත්ත ප්‍රකාශ කිරීම (EOI) ආරම්භ කර තිබිණ.   […]

පළමු එක්දින තරගයෙන් පකිස්තානයට ජය

පළමු එක්දින තරගයෙන් පකිස්තානයට ජය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 6කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (11) සමත් විය.   තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි හීදි පැවැත්විණ.   කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.   ඒ අනුව […]