බංග්ලාදේශ ක්‍රීඩක රිෂාඩ් හොසේන්ගෙන් වාර්තා දෙකක්

බංග්ලාදේශ ක්‍රීඩක රිෂාඩ් හොසේන්ගෙන් වාර්තා දෙකක් අද (18) පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හොසේන් වාර්තා දෙකක් පිහිටුවා තිබෙනවා.⭕ බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ දකුණත් පන්දු යවන්නෙකු විසින් කඩුලු 05 ක් (Fifer) බිඳහෙලූ පළමු අවස්ථාව ඔහු විසින් අද (18) වාර්තා කළා.⭕ බංග්ලාදේශ දඟ පන්දු යවන්නෙකු විසින් ඉතිහාසයේ මෙතෙක් […]
ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට

ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා.මීට පෙර බංග්ලාදේශ කණ්ඩායම ද ඊට එක්කර ගැනීම සඳහා සාකච්ඡා කර තිබූ නමුත් ඔවුන් තරගාවලි කිහිපයක් නිසා කාර්යබහුල වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එම අවස්ථාව හිමිව තිබෙනවා.තරගාවලිය නොවැම්බර් 17 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. Share This Post
ඉන්දු – පකිස්තාන කණ්ඩායම් මාධ්‍ය හමු ප්‍රතික්ෂේප කරයි

ඉන්දු – පකිස්තාන කණ්ඩායම් මාධ්‍ය හමු ප්‍රතික්ෂේප කරයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ඉන්දු – පකිස්තාන තරගයට පෙර කණ්ඩායම් දෙකම මාධ්‍ය හමු සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම විසින් ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවට නොපැමිණෙන බව කලින්ම දැනුම් දී තිබුණා. කෙසේවෙතත්, පකිස්තානය මාධ්‍ය හමුවට පැමිණෙන බව තහවුරු කර අවසාන මොහොතේදී එය අවලංගු කර ඇති බවයි […]
IPL ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

IPL ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට IPL තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, දැනට ඉන්දීය රුපියල් 1,280 ක් ලෙස පවතින අවම ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉන්දීය රුපියල් 1,400 දක්වා ඉහළ යෑමට නියමිතයි. ඊට හේතුවී ඇත්තේ ක්‍රීඩා සහ ඔට්ටු සඳහා වන භාණ්ඩ හා සේවා බද්ද සියයට 40 දක්වා ඉහළ දැමීමට ඉන්දීය රජය පියවර ගැනීම හේතුවෙන්. ලබන 22 වනදා සිට […]
සියයට සියයක් සෑහීමකට පත් නොවන අසලංක

සියයට සියයක් සෑහීමකට පත් නොවන අසලංක හොංකොං කණ්ඩායමට එරෙහිව ඊයේ (15) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගය පිළිබඳ සියයට සියයක් තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. පන්දු යැවීමේදී පළමු පන්දුවාර කිහිපය මෙන්ම පන්දුවට පහර දීමේදී කඩුලු කිහිපයක් එකවර දැවීයාම ඒ අතර වන බවයි ඔහු සඳහන් කළේ. ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට […]
එංගලන්තයෙන් T20 ලෝක වාර්තාවක්

එංගලන්තයෙන් T20 ලෝක වාර්තාවක් ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටකට එරෙහිව T20I තරගයකදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගය අතරතුරදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 304 ක් රැස්කළා. T20I තරග රටාව තුළ කණ්ඩායමක් […]
පැතුම් නිස්සංකගෙන් තවත් වාර්තාවක්

පැතුම් නිස්සංකගෙන් තවත් වාර්තාවක් ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකර ගිය පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක අද (13) සමත් වුණා. ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගය අතරතුරදීයි. එම කඩයිම පසු කිරීම සඳහා ඔහුට වැයවූයේ T20I තරග 69 ක් (ඉනිම් 68) ක් පමණයි. Share This Post
කේන් විලියම්සන් T20I ලෝක කුසලානයට

කේන් විලියම්සන් T20I ලෝක කුසලානයට ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20I ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමඟ ඊට අදාළ ගිවිසුමක්ද අත්සන් කර ඇතිබව සඳහන්. කෙසේවෙතත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට කේන් විලියම්සන් ක්‍රීඩා නොකරනු ඇති. Share This […]
Asia Cup 2025

Asia Cup 2025 තවත් දින කිහිපයකින් ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 19 න් 18 කම ආරම්භක වේලවල් සංශෝධනය කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ තරග පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වනවිට පවතින අධික උණුසුමයි. මේ අනුව, අදාළ තරග ආරම්භ කිරීමට නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි 30 ක් ප්‍රමාද වී එනම් ශ්‍රී ලංකා වේලාවෙන් […]