Where the Life Meets Cricket

info@cricketlk.com

මෙල්බන් ක්‍රිකට් තරගයකදී පන්දුවක් හිසට වැදී යොවුන් ක්‍රීඩකයෙකුට බරපතල තුවාල

මෙල්බන් ක්‍රිකට් තරගයකදී පන්දුවක් හිසට වැදී යොවුන් ක්‍රීඩකයෙකුට බරපතල තුවාල ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි නැගෙනහිර ප්‍රදේශයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දරුණු තුවාලයකට ලක් වූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාරක්ෂක සහාය ලබා දී තිබෙනවා.ඊයේ (28) සවස 4.45 ට පමණ විස්සයි20 තරගාවලියක් සඳහා පැවති පූර්ව ක්‍රීඩා පුහුණු තරගයකදී මෙම යෞවනයා බරපතල තුවාල ලැබුවා.ඔහු මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන යාමට පෙර […]

ඔස්ට්‍රේලියා ක්‍රිකට් Indoor Cricket සඳහා මුදල් දීම නවතයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් Indoor Cricket සඳහා මුදල් දීම නවතයි ගෘහස්ථ ක්‍රිකට් (Indoor Cricket) සඳහා මින් ඉදිරියට මෙහෙයුම් සහ මූල්‍ය ආධාර ලබා නොදීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.තමන්ට ස්ථිර නොවන පිරිවැය පදනමක් ඇති බවත් ගෘහස්ථ ක්‍රීඩාවට තවදුරටත් සහාය නොදක්වන බවත් රට පුරා ගෘහස්ථ ක්‍රිකට් නිලධාරීන්ට දැනුම් දීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් 2009 දී […]

ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවියක්

ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවියක් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ට නයිට් පදවිය පිරිනමා තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය විසින් වින්ඩ්සර් මාලිගයේදී එම පිරිනැමීම සිදුකර තිබුණා. බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය රිෂී සුනාක් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රසිද්ධියට පත්කළ ගෞරව සම්මාන ලැයිස්තුවට ද ජේම්ස් ඇන්ඩර්සන් ඇතුළත්ව සිටියා. 43 හැවිරිදි හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයා වසර […]

ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා නායිකාව යෝග්‍යතා පරීක්ෂණය සමත්

ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා නායිකාව යෝග්‍යතා පරීක්ෂණය සමත් 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි අවසන් පූර්ව තරගයට දින 02 ක් තිබියදී ඔස්ට්‍රේලියා නායිකා ඇලිසා හීලි යෝග්‍යතා පරීක්ෂණය සම්පූර්ණ කර තිබෙනවා. අද (ඔක්තෝබර් 28) පැවති පුහුණුවීම් අවසානයේ ඇය මෙම පරීක්ෂණය සමත්ව ඇති බව සඳහන්. පසුගිය සතියේ එංගලන්තයට එරෙහි තරගයට පෙර පුහුණු සැසියකදී කලවා ආබාධයකට ලක් වූ […]

“ඉන්දියාවට දඬුවම් කරන්න එපා කියා මට බලපෑම් එල්ල වුණා”

“ඉන්දියාවට දඬුවම් කරන්න එපා කියා මට බලපෑම් එල්ල වුණා” අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම පිළිබඳ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දඩුවම් නියම කිරීමෙන් වළකින්නැයි තමාට දුරකතන ඇමතුමක් ලැබුණු බව ICC හිටපු තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබුණා.   බ්‍රිතාන්‍ය Telegraph පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ පිළිබඳව අනාවරණය කර ඇත්තේ.   ක්‍රිස් බ්‍රෝඩ් […]

කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට ලංකාවෙනුත් දෙදෙනෙක්

කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට ලංකාවෙනුත් දෙදෙනෙක් හෙටින් (29) ආරම්භ වන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග සඳහා වන තරග තීරකයන් සහ විනිසුරුවන් නම්කර තිබෙනවා. ඒ අනුව, හෙට (29) ගුවහාති හීදී පැවැත්වෙන එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ පිටියේ විනිසුරුවරියන් ලෙස Eloise Sheridan සහ Jacqueline Williams කටයුතු කරනු ඇති. එම තරගයේ තුන්වන විනිසුරු ලෙස Vrinda […]

තේරීම් කමිටු නාමයෝජනා තව සතියෙන් අවසන්

තේරීම් කමිටු නාමයෝජනා තව සතියෙන් අවසන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව ජාතික තේරීම් කමිටුවට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා නාමයෝජනා කැඳවා තිබෙනවා.   ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරන ක්‍රීඩා සමාජ සහ සංගම්වලට ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ හැකියි.   ලබන නොවැම්බර් 05 වනදාට පෙර ඒවා ඉදිරිපත් කළ යුතුයි.   හිටපු නායකයෙකු ද වන උපුල් තරංග ගේ […]

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හරී

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හරී ඔස්ට්‍රේලියාවට එරෙහි 03 වන එක්දින තරගයේදී ආබාධයකට ලක්ව සිඩ්නි නුවර රෝහලකට ඇතුළත් කෙරුණු ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හැර තිබෙනවා. ඔහු මේ වනවිට සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.  වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවයි. ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී […]

Temba Bavuma යළිත් දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට

Temba Bavuma යළිත් දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට දකුණු අප්‍රිකා නායක Temba Bavuma ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව, ඉන්දියාව සමඟ තරග වදින දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමේ නයකයා ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි. පාදයේ ආබාධ තත්වයක් හේතුවෙන් බවුමා පකිස්තානයට එරෙහි ටෙස්‍ට් තරගාවලිය සඳහා ද ක්‍රීඩා කළේ නැහැ. බවුමාගේ නැවත කණ්ඩායමට […]

ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලක ICU වෙත

ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලක ICU වෙත ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී වම් ඉල ඇටයේ (Left Rib) ආබාධයකට ලක්වූ ඉන්දීය උප නායක ශ්‍රෙයාස් අයියර් ඊයේ (26) සිඩ්නි හි රෝහලකට ඇතුළත් කර තිබුණා.    මේ වනවිට ඔහු එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.    පෙරේදා (25) පැවති තරගයේ 34 වන […]