පුහුණුකරුවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිලි කිරීමක්

පුහුණුකරුවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිලි කිරීමක් ජූලියන් වුඩ් සහ රෙනේ ෆර්ඩිනන්ඩ්ස් ජාතික පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු ව්‍යුහය තුළ තිළිණ කණ්ඩම්බි සහ පියල් විජේතුංගගේ අඛණ්ඩ භූමිකාවන්ට බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එක් එක් පුහුණුකරු හුවමාරු පදනමක් (Rotational basis) මත ජාතික පිරිමි කණ්ඩායම […]
KKR ට අලුත් පුහුණුකරුවෙක්

KKR ට අලුත් පුහුණුකරුවෙක් 2026 IPL තරගවාරය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට අභිෂේක් නායාර් පත්කොට තිබෙනවා. මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ගෞතම් ගාම්භීර් විසින් විසින් වන අතර ඔහු මේ වනවිට ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. මෑතකදී අභිෂේක් නායාර් කාන්තා IPL තරගාවලියේ […]
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කොන්ත්‍රාත්තු වැඩි කරයි

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කොන්ත්‍රාත්තු වැඩි කරයි පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (PCB) 2025/26 වාරය සඳහා දේශීය ක්‍රිකට් කොන්ත්‍රාත්තු සංඛ්‍යාව 131 සිට 157 දක්වා වැඩි කළේය. PCB විසින් දේශීය කොන්ත්‍රාත්තුවලට තවත් කාණ්ඩයක් එකතු කරන ලද අතර, ක්‍රීඩකයින් දැන් කාණ්ඩ හතරකට ඇතුළත් කර ඇත. PCB විසින් A කාණ්ඩයේ ක්‍රීඩකයින් 30 දෙනෙකු, B කාණ්ඩයේ 55 දෙනෙකු, C […]
ක්‍රිකට් ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 11 ක පාඩුවක් ලබයි

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 11 ක පාඩුවක් ලබයි 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 11.3 ක පාඩුවක් සම්බන්ධයෙන් එල්ලවන විවේචනවලට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ක්‍රිකට් වික්ටෝරියා සභාපති රොස් හෙප්බර්න් අද (30) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී දැඩි විවේචන එල්ල කර තිබූ බව සඳහන්. ක්‍රිකට් ඔස්ට්‍රේලියා ප්‍රධානී ටොඩ් ග්‍රීන්බර්ග් හෙප්බර්න්ගේ විවේචන පිළිගත් නමුත් මාස 12 ක […]
ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට පහරදුන් 03 දෙනාට සහනයක්

ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට පහරදුන් 03 දෙනාට සහනයක් මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් 03 දෙනෙකුට සිර දඩුවම් නියමවීම වැළකී ගොස් තිබෙනවා. පැහැරගැනීමේ චෝදනා ඉවත් කිරීමෙන් පසු 2021 අප්‍රේල් මාසයේදී මැක්ගිල්ට බිය ගැන්වීම සහ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනා වරද පිළිගත්තා. ඒ වන විට, කොකේන් අලෙවියක් සඳහා තැරැව්කරුවෙකු […]
මෙල්බන් පුහුණුවීම් අතර අනතුරකින් තුවාල ලැබූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා මරුට

මෙල්බන් පුහුණුවීම් අතර අනතුරකින් තුවාල ලැබූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා මරුට පසුගිය අගහරුවාදා (28) මෙල්බන් හි පුහුණුවීම් අතර අනතුරකින් තුවාල ලැබූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා මිය ගොස් තිබෙනවා. 17 හැවිරිදි බෙන් ඔස්ටින් ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී පන්දුවට පහර දෙමින් සිටියදී ඔහුගේ හිසට සහ ගෙලට පන්දුවක් වැදී තිබුණා. ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ජීවිතාරක්ෂක ආධාරක ලබාදී තිබුණද […]
වසර 52 ක කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට දකුණු අප්‍රිකාව Final එයි

වසර 52 ක කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට දකුණු අප්‍රිකාව Final එයි මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (29) සමත් වුණා. ඒ Guwahati හීදී අද (29) පැවති අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 125 කින් පරාජයට පත්කිරීමත් සමඟයි. දකුණු අප්‍රිකා කණ්ඩායම වසර 52 […]
සිම්බාබ්වේට එරෙහි පළමු T20 තරගයෙන් ඇෆ්ගනිස්තානයට පහසු ජයක්

සිම්බාබ්වේට එරෙහි පළමු T20 තරගයෙන් ඇෆ්ගනිස්තානයට පහසු ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 53 ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (29) සමත් වුණා. හරාරේ හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් […]
රෝහිට් ශර්මා පළමු ස්ථානයට

රෝහිට් ශර්මා පළමු ස්ථානයට ICC නවතම එක්දින (ODI) ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය පිතිකරු රෝහිට් ශර්මා පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 781 ක් හිමිකර ගනිමිනි. ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ඊබ්‍රහිම් සද්රාන් තවදුරටත් දෙවන ස්ථානයේ පසුවන අතර මෙතෙක් පළමු ස්ථානයෙව් සිටි ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල් ස්ථාන දෙකක් පහළට ගොස් තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. හතරවන […]
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි

කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වෙයි. අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබේ. දෙවෙනි අවසන් පූර්ව වටයේ තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට පැවැත්වීමට නියමිතය. මෙම […]