Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාවට එරෙහි T20I තරගාවලියෙන් ට්‍රැවිස් හෙඩ් ඉවතට?

ඉන්දියාවට එරෙහි T20I තරගාවලියෙන් ට්‍රැවිස් හෙඩ් ඉවතට? ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ඉන්දියාවට එරෙහි විස්සයි ව්ස්ස තරගාවලියේ ඉතිරි තරග 02 න් ඉවත් වී තිබෙනවා. ඒ එළඹෙන අළුබදුන තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් බවයි දැක්වෙන්නේ. ඒ අනුව, ට්‍රැවිස් හෙඩ් Sheffield Shield තරගාවලියේදී South Australia කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානම් වනවා. මීට අමතරව, Josh Hazlewood, Sean Abbott සහ Tanveer Sangha ද […]

ලෝක ශූර ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළට රුපියල් කෝටි 51 ක තෑග්ගක්

ලෝක ශූර ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළට රුපියල් කෝටි 51 ක තෑග්ගක් 2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාවය දිනා ගත් ඉන්දීය කාන්තා කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය රුපියල් කෝටි 51 ක මුදල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබේ.   අද (03) පෙරවරුවේ නිකුත් කල නිවේදනයකින් මෙය තහවුරු වූ අතර මෙය කාන්තා කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණයක් […]

ඉන්දියාව කුළුදුල් කාන්තා එක්දින ලෝක ශූරියන් වෙයි

ඉන්දියාව කුළුදුල් කාන්තා එක්දින ලෝක ශූරියන් වෙයි මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම හර්මන්ප්‍රීත් කෞර් ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 53 කින් පරාජයට පත් කිරීමත් සමඟයි. නවි මුම්බායි හීදී පැවති තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධ එල්ල වූ අතර ඒ හේතුවෙන් තරගය ආරම්භ වූයේ ශ්‍රී […]

2026 IPL වෙන්දේසිය මැද පෙරදිගදී ?

2026 IPL වෙන්දේසිය මැද පෙරදිගදී ? 2026 IPL තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් බැහැර ගල්ෆ් කලාපීය රටකදී පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළ වනවා.   ඩුබායි – අබුඩාබි යන නගරවලදී හෝ ඕමාන් හෝ කටාර් යන රටවලදී එය පැවැත්වෙනු ඇති බවටයි නිල නොවන වාර්තා අනාවැකි පළ කරන්නේ.   නිශ්චිත ස්ථානය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නුදුරේදී […]

සිම්බාබ්වේට එරෙහිව ඇෆ්ඝනිස්ථානයට පූර්ණ T20 තරගාවලි ජයක්

සිම්බාබ්වේට එරෙහිව ඇෆ්ඝනිස්ථානයට පූර්ණ T20 තරගාවලි ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පූර්ණ විස්සයි විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (02) සමත් වුණා.   ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 09 ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමඟයි.   හරාරේ හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන […]

ඔස්ට්‍රේලියාව එරෙහි තුන්වන T20 තරගයෙන් ඉන්දියාවට කඩුලු 05 ක ජයක්

ඔස්ට්‍රේලියාව එරෙහි තුන්වන T20 තරගයෙන් ඉන්දියාවට කඩුලු 05 ක ජයක් ඔස්ට්‍රේලියාව එරෙහි තුන්වන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (02) සමත් වුණා.   ටස්මේනියා නින්ජා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.   ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර […]

අවසන් තරගය වැස්සට සේදී ගියහොත් දිනුම කාටද ?

අවසන් තරගය වැස්සට සේදී ගියහොත් දිනුම කාටද ? ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. නවි මුම්බායි ක්‍රීඩාංගණයට මේ වනවිටත් දැඩි වර්ෂාවක් ඇද හැළෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ. ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් විමසා සිටින්නේ මෙම තරගය සඳහා අතිරේක දිනයක් ඇතිද යන්නයි. පිළිතුර ඔව් […]

නජ්මුල් හොසේන් තවදුරටත් බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයට

නජ්මුල් හොසේන් තවදුරටත් බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයට 2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් වන තෙක් නජ්මුල් හොසේන් ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරනවා. ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් පසු නජ්මුල් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වූ අතර ඔහුට යළිත් අවස්ථාවක් දුන් විට ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ක්‍රිකට් මෙහෙයුම් සඳහා […]

නැගීඑන ආසියානු කුසලානය නොවැම්බර් 14 සිට කටාර් හීදී

නැගීඑන ආසියානු කුසලානය නොවැම්බර් 14 සිට කටාර් හීදී මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (ACC Asia Cup Rising Stars 2025) නොවැම්බර් 14 වනදා කටාර් හීදී ආරම්භ වනවා.   T20I තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 15 ක් ඇතුළත්.   මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව – ඉන්දියාව – බංග්ලාදේශය – පකිස්තානය – ඕමානය – […]

කේන් විලියම්සන් T20 තරගවලින් සමු ගනී

කේන් විලියම්සන් T20 තරගවලින් සමු ගනී නවසීලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකුද වන කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි20 තරගවලින් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.   සිය ක්‍රීඩා අනාගතය පිළිබඳ මාස ගණනක් පුරා අවධානය යොමු කර මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කලේ.   “මම විශ්‍රාම යන්නේ සුදුසුම කාලේදී.. විස්සයි විස්ස ලෝක කුසලානෙට නවසීලන්ත සංචිතය සකස් කරගන්න ඒක ලොකු උපකාරයක් […]