Where the Life Meets Cricket

info@cricketlk.com

සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස්ට මත්ද්‍රව්‍ය චෝදනා

සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස්ට මත්ද්‍රව්‍ය චෝදනා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමේ චෝදනා මත ප්‍රවීණ සිම්බාබ්වේ පිතිකරු ෂෝන් විලියම්ස් ජාතික තේරීම සඳහා සලකා බැලීමෙන් වැළකීමට සහ ඔහුගේ කොන්ත්‍රාත්තුව අලූත් නොකිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.   39 හැවිරිදි විලියම්ස් වසර 20 කට වැඩි කාලයක් පුරා ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ සියලූම ආකෘති හරහා සිම්බාබ්වේ වෙනුවෙන් තරග 273 ක් […]

ද. අප්‍රිකා පිතිකරු Dewald Brevis පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවතට

ද. අප්‍රිකා පිතිකරු Dewald Brevis පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවතට දකුණු අප්‍රිකා පිතිකරු Dewald Brevis ට පකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.   ඒ උරහිසේ මස්පිඬු ඇදීමේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.   Dewald Brevis මෙම ආබාධයට ලක්ව ඇත්තේ පසුගිය සෙනසුරාදා දින පැවති පකිස්තානයට එරෙහි තුන්වන විස්සයි විස්ස තරගය අතරතුරදීයි.   දකුණු අප්‍රිකාව තවමත් ඔහු […]

රවිචන්ද්‍රන් අශ්වින් මෙවර BBL තරගාවලියෙන් ඉවතට

රවිචන්ද්‍රන් අශ්වින් මෙවර BBL තරගාවලියෙන් ඉවතට ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ට මෙවර BBL තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.   ඒ දණහිසේ ආබාධයකට ලක්වීම හමුවේ සිදුකෙරෙන සැත්කමක් හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.   මෙවර BBL තරගාවලියේ ඔහු Sydney Thunder කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබුණා.   මෙම තත්වය හමුවේ ඔහුට සිය මංගල BBL තරගවාරය අහිමිව […]

Rising Stars ඉන්දීය A කණ්ඩායමේ නායකත්වය ජිතේෂ් ෂර්මා ට

Rising Stars ඉන්දීය A කණ්ඩායමේ නායකත්වය ජිතේෂ් ෂර්මා ට නොවැම්බර් 14 සිට නොවැම්බර් 23 දක්වා කටාර් හි පැවැත්වෙන ආසියානු කුසලාන Rising Stars තරගාවලියේදී ඉන්දීය A කණ්ඩායමේ නායකත්වය ජිතේෂ් ෂර්මා ට හිමිවී තිබෙනවා. නාමන් ධිර්, 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස නම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (නොවැම්බර් 4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය […]

Mohammad Ashraful බංග්ලාදේශ පිතිකරණ පුහුණුකරු ධුරයට

Mohammad Ashraful බංග්ලාදේශ පිතිකරණ පුහුණුකරු ධුරයට අයර්ලන්තයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන ගෘහස්ථ තරගාවලියට පෙර බංග්ලාදේශ ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු බංග්ලාදේශ ක්‍රීඩක මොහොමඩ් අෂ්රෆුල් පත් කර ඇත.   බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් පිතිකරණ ඒකකය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ සහකාර පුහුණුකරු මොහොමඩ් සලාහුදීන් වෙනුවට අෂ්රෆුල් පත් කර තිබේ.   2014 දී BPL තරග පාවාදීමේ ගැටළු හේතුවෙන් තහනමට ලක්වීමෙන් […]

නවසීලන්ත පිතිකරු Tim Seifert ට කොදෙව් T20 තරගාවලිය අහිමිවෙයි

නවසීලන්ත පිතිකරු Tim Seifert ට කොදෙව් T20 තරගාවලිය අහිමිවෙයි නවසීලන්ත පිතිකරු Tim Seifert ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය අහිමි වී තිබෙනවා.   ඒ ඔහුගේ ඇඟිල්ලක් බිඳීයාම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.   ඔහු වෙනුවට Mitch Hay නවසීලන්ත සංචිතයට කැඳවා තිබෙනවා.   නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවෙක් වන Tim Seifert ට බටහිර ඉන්දීය කොදෙව් […]

ටොම් මූඩි ට IPL ලොකු පුටුවක්

ටොම් මූඩි ට IPL ලොකු පුටුවක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඔවුන්ගේ ගෝලීය ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ටොම් මූඩි පත් කර තිබෙනවා. ඔහුට ලක්නව් සුපර් ජයන්ට්ස් මෙන්ම SA20 හි ඩර්බන් හි සුපර් ජයන්ට්ස් සහ හන්ඩ්‍රඩ් හි මැන්චෙස්ටර් පදනම් කරගත් ඔවුන්ගේ කණ්ඩායම භාරව කටයුතු කරනු ඇති. ටොම් මූඩි විසින් ප්‍රධාන පුහුණුකරු ලෙස රැඳී […]

පකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැ. 8 යයි

පකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැ. 8 යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.   ඒ අනුව, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එලැඹෙන නොවැම්බර් 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.    එහිදී පාකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් සහ ඉන් […]

අමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවයේ වාර්තාව අද 

අමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවයේ වාර්තාව අද  අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු විසින් ජාත්‍යන්තර එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවයේ වාර්තාව අද (03) වාර්තා වුණා. අමෙරිකාව වෙනුවෙන් මෙම වාර්තාව පිහිටවූයේ Milind Kumar සහ Saiteja Mukkamalla විසිනි. ඒ UAE කණ්ඩායමට එරෙහිව ඩුබායි හීදී පැවති එක්දින තරගයක් අතරතුරදීයි. එහිදී ඔවුන් දෙදෙනා හතරවන කඩුල්ල […]

2026 T20 ලෝක කුසලානයෙන් පසු ජොනතන් ට්‍රොට් ඇෆ්ඝනිස්තාන පුහුණුකරු ධුරයෙන් ඉවතට

2026 T20 ලෝක කුසලානයෙන් පසු ජොනතන් ට්‍රොට් ඇෆ්ඝනිස්තාන පුහුණුකරු ධුරයෙන් ඉවතට 2026 ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.   මේ පිළිබඳ නිල නිවේදනය අද (03) ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කළා.   මෙය ජාතික කණ්ඩායමේ වැඩිදියුණුව වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් […]