Hong Kong Sixes Bowl වටයේ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 39 ක විශිෂ්ට ජයක්

Hong Kong Sixes Bowl වටයේ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 39 ක විශිෂ්ට ජයක් මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගයෙන් ලකුණු 39 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ UAE කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ UAE කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය […]
පකිස්ථාන සංචාරයට ශ්‍රී ලංකා පිළ අද යයි – තරගාවලියේ ආරක්ෂක සැළැස්ම එළිදකී

පකිස්ථාන සංචාරයට ශ්‍රී ලංකා පිළ අද යයි – තරගාවලියේ ආරක්ෂක සැළැස්ම එළිදකී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ආරක්ෂක විධිවිධාන පකිස්ථාන පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ කර ඇත. පූර්ණ ආරක්ෂාවක් සඳහා, ලාහෝර් සහ රාවල්පින්ඩි හි පකිස්ථාන හමුදා, රේන්ජර්ස් සහ ගුවන් හමුදා බළඇණි පවා යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ. පන්ජාබ් ස්වදේශ […]
Bowl තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 03 ක ජයක්

Bowl තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 03 ක ජයක් මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl තරග වටයේ ශ්‍රී ලංකා සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 03 ක ජයක් වාර්තා කිරීමට අද (08) සමත් වුණා. ඒ නේපාල කණ්ඩායම එරෙහිවයි. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. […]
ඉන්දියාවේ ආසියානු කුසලාන අවුල ICC සාකච්ඡා මේසයට

ඉන්දියාවේ ආසියානු කුසලාන අවුල ICC සාකච්ඡා මේසයට ඉන්දියාව විසින් දිනාගත් ආසියානු කුසලානය තවමත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (07) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අවධානයට යොමුකර තිබෙනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය දරන පකිස්ථාන ජාතික මොහ්සින් නක්වි, ඉන්දියාවට, ඉන්දීය කණ්ඩායමට සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අයත් කුසලානය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින […]
කාන්තා ලෝක කුසලාන අවසන් තරගයත් ප්‍රේක්ෂක වාර්තා බිඳහෙළයි

කාන්තා ලෝක කුසලාන අවසන් තරගයත් ප්‍රේක්ෂක වාර්තා බිඳහෙළයි නවී මුම්බායි හි පැවති 2025 කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී, සත්කාරක ඉන්දියාව දකුණු අප්‍රිකාව පරාජය කර ඔවුන්ගේ මංගල ශූරතාව දිනා ගත් අතර, එය ඉන්දියාවේ නිල streaming platform වන JioHotstar හි වාර්තාගත පරිශීලකයින් මිලියන 185 ක් ආකර්ෂණය කර ගත්තේය. එය 2024 පිරිමි T20 ලෝක කුසලාන […]
පකිස්ථාන සංචාරයට ශ්‍රී ලංකා සංචිත නම් කරයි

පකිස්ථාන සංචාරයට ශ්‍රී ලංකා සංචිත නම් කරයි 2025 වසරේ ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සංචිත තෝරාගෙන ඇත. මෙම සංචාරය අතරතුර කණ්ඩායම පකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගී වන එක්දින තරගාවලියකට සහ විස්සයි20 තරගාවලියකට සහභාගී වනු ඇත. ජාතික කණ්ඩායම 2025 නොවැම්බර් 8 වන දින පකිස්ථානය බලා පිටත්ව […]
තරග 2 ම පරාජයවූ ශ්‍රී ලංකාව Hong Kong Sixes තරගාවලියෙන් ඉවතට

තරග 2 ම පරාජයවූ ශ්‍රී ලංකාව Hong Kong Sixes තරගාවලියෙන් ඉවතට Hong Kong Sixes තරගාවලියේ අද පැවති තරග 2 ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. හොංකොං කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජයට පත්වූ අතර බංග්ලාදේශය හමුවේ ළකුණු 14 කින් පරාජයට පත්විය. Share This Post
ජහනාරා අලාම් කල චෝදනා විමර්ශනයට කමිටුවක්

ජහනාරා අලාම් කල චෝදනා විමර්ශනයට කමිටුවක් 2022 එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුර හිටපු තේරීම් නිලධාරියෙකු තමාට අතවර කල බවට වේග පන්දු යවන ජහනාරා අලාම් විසින් කරන ලද චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කර තිබේ. දින 15ක් ඇතුළත අදාළ සොයාගැනීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මණ්ඩලය කමිටුවට උපදෙස් දී තිබේ. […]
Hong Kong Sixes පළමු තරගයෙන්ම ලංකාව පරදී

Hong Kong Sixes පළමු තරගයෙන්ම ලංකාව පරදී Hong Kong Sixes පසුගිය තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 04 ක පහසු ජයක් වාර්තා කිරීමට හොංකොං කණ්ඩායම සමත් වනවා. නියමිත පන්දුවාර 6 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලබාගත්තේ ළකුණු 79 ක් පමණි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල හොංකොං කණ්ඩායම පන්දුවාර 3 […]
BPL සඳහා මෙවර කණ්ඩායම් 05 යි

BPL සඳහා මෙවර කණ්ඩායම් 05 යි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) හි 2025-26 තරග වාරයට කණ්ඩායම් පහක් පමණක් සහභාගී කරවා ගැනීමට තීිරණය වී තිබෙනවා. පසුගිය වසරේ කණ්ඩායම් හතක් සහභාගී වූ අතර 2024-25 වාරයට සහභාගී කණ්ඩායම් අතුරින් ඉතිරිව ඇති කණ්ඩායම් වන්නේ ඩකා කැපිටල්ස් සහ රංපූර් රයිඩර්ස් යි. Chattogram, Rajshahi, Sylhet යන කණ්ඩායම් වල හිමිකාරිත්ව වෙනස්කම්වලට […]